අලුත්ම සිංහල mp3 ගීත නොමිලේ ජංගම දුරකතනයට බාගත කරගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒ වගේම අලුත් Video Songs නරඹන්නත් පුළුවන්.
ඇප් එකේ නම mTunes දැනට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පමණක් මෙය සහාය දක්වනවා. Google Play shop තුල mTunes ලෙස search කිරීමෙන්ද, මෙතනින් පිවිසීමෙන්ද ඇප් එක ඔබගේ උපාංගයට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.
App Screenshot


Technical Details
- App Name : mTunes
- File size : 3.5 MB ( Android )
- Requirements : Android 3.0 & up
- License : Free
- Develop By : linkme Group

Add your comment