Lion Underground 2016

 Lion Tube 2016
යූටියුබ් වීඩියෝ බාන්න අලුත්ම ලාංකීය මෘදුකා‍ංගය.

අපිට අවශ්‍ය වීඩියෝ ඇතුලත් යුටියුබ් වෙබ් අඩවියේ වීඩියෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න විවිධ වූ ක්‍රම සහ මෘදුකා‍ංග තිබෙනවා.

ඔන්න අපේ රටේ මෘදුකාංග නිර්මාණකරුවෙකුද මේ සදහා අලුත් මෘදුකා‍ංගයක් නිපදවා තිබෙනවා. වෙබ් බ්‍රවුසර් එක මගින් යූටියුබ් වීඩියෝවක ලින්ක් එක copy කරලා මෙම මෘදුකා‍ංගයට past කර Download බටන් එක click කරන්න විතරයි තියෙන්නේ හරිම සරලයි වගේම ප්‍රයෝජනවත් මෘදුකා‍ංගයක්.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


මෙතනින් පිවිස මෙය බාගතකරගන්න.

Technical Details

  • Software Name : Lion Tube 2016
  • File size : 66 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Janaka Pathma Kumara