Introducing Online Ez Radio

 Introducing Online Ez Radio
අලුත්ම ඔන්ලයින් FM රේඩියෝ එක.

ශ්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාල ගුවන් විදුලිය ez radio සයිබර් අවකාශය තුළ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරමින් දවසේ පැය 24


 පුරාවටම විකාශනය ආරම්භ කරනු ලැබුවා. www.ezradio.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මෙය සවන්දෙන්න පුළුවන්. මෙම ඔන්ලයින් රේඩියෝවේ තිබෙන විශේෂත්වය තමයි ඔයා ලග තිබෙන Device එක මොකක් වුවත් එ් කියන්නෙ ලැප් එකක්/ ටැබ් එකක්/ මොබයිල් එකක් මේ මොන ඩිවයිස් එක තිබ්බත් ඔයාට ශ්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාල ගුවන් විදුලිය මේ වෙබ් අඩවියට පිවිසීමෙන් සවන්දිය හැකි වීමයි.

දවසේ පැය 24 පුරාවටම එක දිගට ඔයා කැමතිම සින්දු එකපෙළට කිසිදු දැන්වීම් විකාශනයකින් තොරව සවන්දීමට පුළුවන්. රේඩියෝ එකේ වැඩසටහන් විකාශනය වෙන්නෙ ඔයා නිදහසේ ඉන්න රාත්‍රී කාලයට. ඒ කියන්නේ රාත්‍රී 8ට. දැනට සති අන්තයේ පමණක් වැඩසටහන් විකාශනය වුවත් ( තවම පර්යේෂණ මට්ටමින් විකාශය වෙන බැවින් ) ඉදිරියේදි සතියේ සෑම දිනයකම වැඩසටහන් ඔයාට අහන්න පුළුවන්‍. ඒ ඔයා කැමතිම විදිහෙ වෙනස්ම ආකාරයක අලුත් වැඩසටහන් විකාශනය වෙනවා.