Win An Xiaomi Mi Ring Three | Facebook Competition

 Win an Xiaomi Mi Band iii | Facebook Competitionඅලුත්ම Xiaomi Mi Band 3 එකක් දිනාගන්න අවස්ථාවක්.

මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සමාන්‍යයෙන් රු.7,500ක් පමණ වෙනවා. GearBest Lanka ෆේස්බුක් පිටුව මගින් තමයි මේ වටිනා

ස්මාර්ට් බෑන්ඩ් එක ඔබට ලබා දෙන්නේ. GearBest කියන්නේ ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික් ගැජට් අලෙවි කරන අපේ රටට අලුත්, නමුත් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. ඊබේ වෙබ් අඩවිය වගේ තමයි.


බලමු මේ ස්මාර්ට් බෑන්ඩ් එක දිනාගන්න කරන්න ඕනේ දේවල්.



  • ඉන්පසු පිටුව සහ ඉහත පෝස්ට් එක ලයික් කරලා ඔබගේ යහළුවන් 5 දෙනෙකු Comment Box ඒකේ mention කරන්න. ඉන්පසු පෝස්ට් එක ඔයාගේ වෝල් එකේ ශෙයා කරන්න. ජූනි 20 වෙනි දින මෙයට සහභාගි පුද්ගලයෙකු ජයග්‍රාහකයෙකු වෙනවා. ඔහුට GearBest වෙබ් සයිට් එකෙන් අලුත්ම Xiaomi Mi Band 3 එක ගෙදරටම එවනවා. මෙම ස්මාර්ට් බෑන්ඩ් එකගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍යනම් අපි කලින් ශෙයා කරපු ලිපිය මෙතනින් පිවිස බලන්න.