Introducing Cerise Iphone 7

The introduction of this especial edition iPhone inwards a gorgeous carmine complete is our biggest  Introducing Red iPhone 7
ඇපල් සමාගම රතු පැහැති අයිෆෝන් හදුන්වාදෙයි.

විශේෂිත නිකුත් කිරීමක් වශයෙන් අයිෆෝන් 7 සහ 7 Plus ලෙස ඇපල් සමාගම මෙම රතු පැහැති ස්මාර්ට් දුරකතන දෙක වෙළදපොලට හදුන්වාදෙනු ලැබුවා.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim laid upwardly මහතා මෙම Special Edition එක හදුන්වාදීම හැදින්වූයේ මෙලෙසයි.
 “The introduction of this especial edition iPhone inwards a gorgeous carmine complete is our biggest (PRODUCT)RED offering to appointment inwards celebration of our partnership amongst (RED), in addition to nosotros can’t facial expression to larn it into customers’ hands,"
   ඊයේ දිනයේ ( මාර්තු මස 24 ) සිට ඇපල් පාරිභෝගිකයන්ට මෙය ඇණවුම් කිරිමේ හැකියාව පවතින අතර එය වෙළඳපලට නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයක් බවට වාර්තා වේ. මොවුන් එම ජංගම දුරකතනය නිපදවා ඇත්තේ ලොව පුරා වෙසෙන දුප්පත් ජනතාවට උදව් කරන සංවිධාන වලට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කිරිමට බව ඇපල් සමාගම පවසනවා.

බලන්න Review වීඩියෝවක්.
Video past times Mac Rumors

දැන් කාටත් වුවමනා ඇති මෙහි මිල දැන ගැනීමට, අයිෆොන් 7 එකක් මිල ආරම්භ වන්නේ $749 (ලංකා රු.115,000) සහ අයිෆෝන් 7 Plus එකක් $869 (ලංකා රු.135,000) ක් වෙනවා. ගිගාබයිට් 128 සහ 256 තෝරාගැනිමට හැක.


බලන්න ඡායාරූප කිහිපයක්.