Hutch Introduces Door Footstep Sim Delivery.

 HUTCH introduces Door pace SIM Delivery.Hutch සිම්පතක් නොමිලේ ගෙදරට ගෙන්නගමු.

Hutch කියන්නේ අපේ රටේ සන්නිවේදන සේවා සපයන ප්‍රමුඛපෙලේ ආයතනයකි. ඔවුන්ගේ සන්නිවේදන සේවාව පුළුල් කිරීම සඳහා

ඔවුන්ගේ සිම්පතක් නොමිලේ ගෙදරටම ගෙනත් දෙන අලෙවි ප්‍රවර්ධන සේවාවක් ආරම්භකර තිබෙනවා. මෙතනින් පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, රියදුරු බලපත්‍රය හෝ පාස්පෝට් එකේ අංකය සහ අදාල විස්තර පුරවා නිවසටම නොමිලේ මෙම සිම්පත ගෙන්න ගන්න පුළුවන්.

මෙම සිම්පත සමග ඔබට පහත වාසිද ලැබේ,
  • 2GB ඩේටා නොමිලේ.
  • ඕනෑම ජාලයකට ඇමතීමට විනාඩි 30ක කාලයක් නොමිලේ.
  • ඕනෑම ජාලයකට SMS thirty ක් යැවීමට නොමිලේ.