Browse »
Home »
free software
» Sushi Browser - Adjacent Generation Multi-Panel Browser
Sushi Browser - Adjacent Generation Multi-Panel Browser
අලුත් පරම්පරාවේ ඉන්ටර්නෙට් වෙබ් බ්‍රවුසරය.
ඔබ බාවිතා කරන්නේ ගූගල් ක්‍රෝම්, ෆයර්ෆොක්ස් හෝ ඔපෙරා වෙබ් බ්‍රවුසරයද ? වෙනසකටත් එක්ක මෙන්න මේ වෙබ් බ්‍රවුසරය දාලා බලන්න. මෙම Sushi වෙබ් බ්‍රවුසරය නිර්මාණය කිරීමේ ප්‍රධානම පරමාර්තය තමයි වැඩ දෙකක් එකවර කිරීමට හැකි අයුරින් පරිශීලකයාගේ බහුකාර්‍ය වැඩ සඳහා සහයෝගයක් ලබාදිම.
ඩිවලොපර්වරු පවසන්නේ සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයෙන් ලබාදෙන සහයෝගයට පරිශීලකයා හුරුවී ඇති බවත් ඉන් විශාල කාලය අපතේ යෑමක් සිදුවෙන බවයි. මෙහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මෙලෙසයි. වෙබ්‍රවුසරය ඔබගේ මොනිටරයේ තිරයේ පිටු දෙකකට open කරගන්න පුළුවන්. එකම තිරයේ වැඩ දෙකක් එකවර කරගන්න පුළුවන්. මෙය වෙබ් ඩිවලොප් සහ Social Media Marketing වැනි තොරතුරු තාක්ෂණයෙන් වැඩ ගන්න අයට සුපිරි වෙබ් බ්‍රවුස්‍රයක් කිව්වොත් නිවැරදියි.
බලන්න තිරඡායාරූපයක්.
මෙතනින් පිවිස ඔබගේ පරිගණකයට බාගතකරගන්න. Technical Details
- Software Name : Sushi Browser
- Requirements : Windows All / Mac / Linux
- License : Free
- Developer website : www.sushib.me
Add your comment