Widhura Lexicon Gratis Download

 Widhura Dictionary Free Downloadවැඩ ගොඩක් ඇතුලත් විදුර ශබ්දකෝෂය.

අපේ රටේ නිපදවූ මෘදුකාංග අතර ගොඩක් ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක් ලෙස අපට මෙම ශබ්දකෝෂය හදුන්වා දෙන්න පුලුවන්. වචන හැරවුම් වලට අමතරව ඒ ආශ්‍රිත වැඩ

කිහිපයක්ම සිදුකිරීමට හැකි අයුරින් මේ මෘදුකාංගය තුසිත විජේසිංහ විසින් නිර්මාණය තිබෙනවා. සිංහල, ඉංග්‍රීසි පමණක් නොව භාෂා ගණනාවක් ඇතුලත් වෙනවා. භාෂාවන් 14 ක වචන 259,000 ක් මෙයට එක්කර තිබෙනවා. වචනයක් පමණක් නෙවෙයි වාක්‍ය කණ්ඩයක් වුවත් සිංහලට හරවන්න මෙමගින් පුලුවන්. අපට නුහුරු වචන කතා කරන්නේ කොහොමද කියලා සවන්දෙන්නත් මෙයට පුලුවන්.


බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.



සිංහල ටයිප් කරන්න පුලුවන් ෆයර්ෆොක්ස් ඇඩෝනයද ඇතුලත්.


මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න.
ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප් එක මෙතනින් පිවිස බාගන්න.


Technical Details

  • Software Name : Widhura Dictionary
  • File size : 23.19 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Thusitha Wijethunga