Du Speed Booster & Cleaner

 DU Speed Booster & Cleaner
ෆෝන් එක slow වෙලාද ? මෙන්න speed කරන ඇප් එක.

ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය එදිනෙදා බාවිතා කරන විටදී මන්දගාමී වෙලාද. ඔබ තවත් කරදර නොවන්න. අපි ඔබට හදුන්වා දෙන්නේ ස්මාර්ට් දුරකතනය 



60% කින් වේගවත් කිරීමට සමත් ඇප් එකක්. තවද මෙයින් ඔබට පහසුකම් රැසක් අත්විදින්න පුළුවන්. Phone boost, Junk files, Antivirus, Apps manager, Network boost වැනි පහසුකම් රැසක් සපයයි. ඔබගේ දුරකතනයේ RAM ධාරිතාව පිරිසිදු කිරීම, ඇතුලුවිය හැකි විවිධ වයිරස් වර්ග වැලැක්වීම, Memory Space, Junk files, Background  apps සහ Battery Power වැනි අංග optimize කිරීම සිදුකෙරේ. තවද ඔබගේ දුරකතනයේ ඇති පුද්ගලික දේ සදහා ආරක්ෂාවක් යෙදවීමට AppLock අංගයක් ඇත. ඒවගේම දුරකතනයේ charge වීමේ වේගය 20% කින් ඉහල නැංවීමට හැකියි.

බලන්න හදුන්වාදෙන වීඩියෝව.


බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.



 මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

Technical Details

  • App Name : DU Speed Booster & Cleaner
  • File size : Varies amongst device
  • Requirements : Android Varies amongst device
  • License : Free
  • Publisher Web : www.duapps.com