Sinhala Writer

 Sinhala Writer
සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී


සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිත්වයි, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala author මෘදුකාංගය. මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ. ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවෙන්න නම් මේක close කරලා දාන්න.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.




මෙතනින් මෘදුකාංගය බාගන්න.


Technical Details

  • Software Name : Sinhala Writer
  • File size : 173 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Eranga Roshan