සැම්සුන් සමාගමට මේදින වල ගෙවෙන්නේ බොහොම අපල කාලයක්. සැම්සුන් ගැලෙක්සි නෝට් 7 නිකුත් කිරීමත් සමඟ ලොවපුරා පැතිරී ගිය පුවත ඔයාලා
දන්නවානේ. බැටරියෙහි මතුවූ දෝශයක් හේතුවෙන් ස්මාර්ට්ෆෝන් කිහිපයක්ම පිපිරීමට ලක්වීම. ඒ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කරා මතක ඇති. නවතම තත්වයනම් නව බැටරියක් ඇතුළත් කිරීමෙන් පසු පුද්ගලයෙක් ලබාගත් අලුත්ම Samsung Milky Way Note vii ජංගම දුරකථනය ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමනකදී පිපිරීමකට ලක්වීමයි.
මේ හේතුව නිසා Samsung සමාගම තීරණය කරලා තියෙනවා මින් පසුව Galaxy Note7 දුරකථනය නිෂ්පාදනය නොකිරීමට.