La Tabular Array Kineti

 La Table Kinetiwindows 10 සහිත කෝපි මේසයක් නිපදවයි.

ප්‍රංශයේ Kineti සමාගම විසින් La Table Kineti කියලා Windows 10 සහිත කෝපි මේසයක් හදල තියෙනවා. මේක හදල තියෙන්නේ ලී සහ

ඇලුමිනියම් භාවිතා කරලා. මුහුණතට Full hard disk drive (1920×1080) display එකක් තමයි සවිකරල තියෙන්නේ. මේ Display එක හදල තියෙන්නේ 12 demeanour on point කියන නොකැඩේන ශක්තිමත් වීදුරු වර්ගයක් යොදාගෙන. මේසයට සවිකරල තියෙන පරිගණකයේ Intel Core i5 ප්‍රොසෙසරයක්, Intel hard disk drive 6000 ග්‍රැෆික්ස්, 8GB RAM සහ 120GB SSD HDD, USB 3.0 එකක් Wi-Fi සහ Bluetooth සම්බන්දතා අඩංගු වෙනවා.

Kineti සමාගම කියන විදිහට මෙම මේසය භාවිතා කරල ගෙදර තියෙන අනෙකුත් ස්මාර්ට් උපාංග  පාලනය කරන්නත් පුළුවන්. ඒ සදහාම මෙයට මෘදුකාංගද අැතුළත් කර තිබෙනවා. 


බලන්න හදුන්වාදීමේ වීඩියෝව.

ඡායාරූප කිහිපයක්