Fz Vs Hornet Vs Gixxer Comparison

 FZ Vs Hornet Vs Gixxer Comparison
යමහා Fz ද,
හොන්ඩා Hornet ද,
සුසුකි Gixxer ද වඩාත් හොදම.


මේ දිනවල ඉන්දියන් යතුරු පැදි අතර තරගකාරීම යතුරු පැදි three තමයි මේ.

අලුතෙන් මේ අතුරෙන් බයික් එකක් මිලදී ගන්නවා නම් කොයික තෝරගන්නවාද කියලා හිතාගන්න අපහසුයි. හේතුව මෙම යතුරුපැදි three පෙනුමෙන් එතරම් වැඩි වෙනස්  නොමැතිව අනෙකුත් පහසුකම් අතින් බොහෝ දුරට සමාන වීමයි. බයික් එකට ඔබගේ කැමැත්ත පමණක් නෙවෙයි, මෙම යතුරුපැදි බාවිතා කරන අයගේ උපදෙස් බෙහෙවින් වටිනවා. මෙම යතුරුපැදි තුනෙහි ඇතුලත් performance එකින් එක හදුන්වා දෙමින් නිර්මාණයකල අපූරු වීඩියෝවක් බලන්න පහතින්.


ඡායාරූප

YAMAHA FZ 2.0

Honda Hornet 160R


Suzuki Gixxer

ඔබගේද මේ බයික් three ගැන අත්දැකීම් ඇති. එ නිසා ඔබේ තේරීමට මනාපයක් පහතින් පලකරන්න අමතක කරන්න එපා.

හොදම බයික් එක මොකද්ද ?

Hornet 160R
Suzuki Gixxer
Yamaha FZ