Samsung's Gear Iconx

 Samsung's Gear IconX
සැම්සුන් වෙතින් ස්මාර්ට් ෆෝන් වලට අලුත් ගැජට් එකක්.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ස්මාර්ට් උපා‍ංග සදහා රැහැන් රහිත Ear Phone උපාංගයක් සැම්සුන් හදුන්වාදුන්නා.

බ්ලුටූත් තාක්ෂණය බාවිතා කරමින් කන් දෙකටම සෙට් වෙන ear hollo upwards 2k ඇතුලත් වේ. Recharge කලහැකි මෙය ඇමතුම් වලට සවන්දීමට පමණක් නොව Music Player එක මගින් ගීත අසන්නටත් පුලුවන්. මෙහි ඇති බටන් එක එකවරක් Tap කිරීමෙන් Play කිරිමටත් දෙවරක් Tap කිරීමෙන් Next කිරිමත් තුන්වරක් Tap කිරීමෙන් Back කිරීමටත් පුලුවන්. volume අඩුවැඩි කිරීමට ඉහලට සහ පහලට swipe කරන්න ඕනෙ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.


ඡායාරූප කිහිපයක්.