Ant Struggle Pc Game

 Ant Fight Pc Game
Ant Fight 2D පරිගණක ක්‍රීඩාව.

ලංකාවේ මෘදුකාංග සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන ජනක පත්ම කුමාරගේ කුඩා පරිගණක ක්‍රීඩාවකි. කුහුබුවකු කෑම සොයා යාම හා එහිදී මුහුණ දීමට සිදුවන


අභියෝග පදක් කොට ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය වී ඇත. බලන්න Game Play වීඩියෝව.



බලන්න ස්ක්‍රීන්ශොට්.




ඕනෑම වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක මෙය ක්‍රියාත්මක වේ. මෙතනින් පිවිස ගේම් එක බාගන්න.

Technical Details

  • Game Name : Ant Fight
  • File size : 64 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer By : Janaka Pathma Kumara