Aomei Backupper Professional Person 3.5

 USB external difficult drives in addition to removable flash drives AOMEI Backupper Professional 3.5
පරිගණකය බැකප් කරන්න මෘදුකාංගය නොමිලේ ලබාදීමේ වැඩසටහන.

ඔබ බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියනම් එහි ඇති දත්ත ආරක්ෂාකර ගැනීමට ජනප්‍රිය Backup මෘදුකාංගයක් වූ

මෙය ලබාගත යුත්තේ මුදල් ගෙවීමෙන් වුවත් මෙය නිපදවූ AOMEI කණ්ඩායම සමඟ එක්ව නොමිලේ මෙහි සියළු පහසුකම් ඇතුලත් Pro සංස්කරණය ලබාදීමේ Giveaway වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවා. මෙය $40 ක් එනම් රු. 5600 ක් පමණ වෙනවා. නමුත් මෙම වැඩසටහන මගින් 20 දෙනෙකුට මෙය නොමිලේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහි ඇති පහසුකම්.
  • වින්ඩෝස් settings Backup & Restore.
  • Application, software Backup & Restore.
  • Hard Drive එකේ ඕනෑම ෆෝල්ඩර් එකක් බැකප් කරන්න පුලුවන්. 
  • USB එකට සම්බන්ධ කරන පෙන්, මෙමරිකාඩ් බැකප් කරන්න පුලුවන්.
සහාය දක්වන උපාංග - IDE, SATA, SCSI disk, SSD, USB external difficult drives in addition to removable flash drives, hardware RAID, including RAID 0, RAID 1, RAID 5, RAID 10.Network-Attached Storage (NAS) in addition to Shared Network drives. Hyper-V, Virtual box, VMware virtual disk

බලන්න මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්.

මෙතනින් පිවිස මෙම Giveaway එකට සහභාගි වෙන්න. මෙය අවසන් දිනය වන්නේ 2016 නොවැම්බර් 15.

Technical Details

  • Software Name : AOMEI Backupper Professional 3.5
  • Requirements : Windows All
  • License : Free
  • Publisher Website : www.backup-utility.com