Introducing Ockel Mini Pc

 Introducing Ockel Mini PC
අතේ ගෙනයාහැකි වින්ඩෝස් 10 සහිත කුඩා පරිගණකයක්.

දිනෙන් දින දියුණුවන තාක්ෂණික ලෝකය තුල ඔන්න නැවතම ගැජට් එක තමයි මේ, ඉතාමත් කුඩා පරිගණකයක්. ටච් ස්ක්‍රීන් එක සහිත ස්මාර්ට් ෆෝන් එකකට වඩා තරමක් විශාල මෙහි ඩෙස්ක්ටොප් පරිගණකයකින්



සිදුකරගත හැකි කාර්‍යයන් බොහෝමයක් කල හැකියි. මයික්‍රොසොෆ්ට් සමාගමේ සහාය පරිගණක නිපදවන Ockel Computers ආයතනය විසින් මෙය හදුන්වාදෙන ලදී. බලන්න පහතින් වීඩියෝව.


මෙහි ඇතුලත් ගුණාංග,
  • වින්ඩෝස් 64 බිට් සහිතයි.
  • Quad Core ප්‍රොසෙසරයක්. ( වේගය1.6GHz සිට 2.56GHz දක්වා වැඩි කරන්න පුළුවන් )
  • DDR3 4GB රැම් එකක් සහිතයි.
  • 4K Video සහාය අගල් half-dozen ටච් ස්ක්‍රීන් තිරය. ( Intel hard disk Graphics )
  • 64 GB දත්ත ගබඩාකල හැක.
  • Micro SD Card සම්බන්ධ කරන්න පුළුවන්.
  • වයිෆයි සහ බ්ලූටූත් සහිතයි.
  • USB 3.2 පෝර්ට් 2 ක්, USB Type-C , HDMI, Display Port, RJ-45 Internet port, 3.5mm Audio port, ability 12v / 3A
  • සෙන්සර් - Accelerometer, Gyroscope, Magnetometer
  • 3000 mAh බැටරිය.

  ඡායාරූපයක්.