Spider Homo - Return Trailer Out

 Spider Man - Homecoming Trailer out
ස්පයිඩර් මෑන් හෝම් කමින් පූර්ව ප්‍රචාරක පටය නිකුත්වෙයි.

ඕනෑම කෙනෙක් නම කියූ සැනින් දන්නා මෙම චිත්‍ර පටයේ 2017 සංස්කරණය ඔන්න සෝනි පික්චර්ස්  සමාගම විසින් නිකුත් කිරීමට නියමිතයි.


එහි Trailer වීඩියෝව යූටියුබ් වෙත ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා. 2017 ජූලි 7 මෙම චිත්‍ර පටය නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි.