Introducing 2017 Jaguar F-Pace

 Introducing 2017 Jaguar F-PACE
ජගුවර් සමාගම 2017 දී එළිදක්වන සුඛෝපභෝගී මෝටර් රථය.

ලොව සුපිර් මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් අතර අංක එකේ නාමයක් හිමිකරගෙන සිටින
ජගුවර් (Jaguar) සමාගම නවතම

සුඛෝපභෝගී සුපිරි මෝටර් රථයක් ලබන වසරේ ජනවාරි මාසයේ එළිදැක්වීමට නියමිතයි. මෙම රථය නම් කරලා තියෙන්නේ F-PACE ලෙසයි. මෙය සුඛෝපභෝගී SUV කාණ්ඩයේ මෝටර් රථක්. මෙම රථය මාදිලි පහකින් එළිදක්වනවා කියලා තමයි Jaguar සමාගම කියන්නේ. F-PACE, F-PACE PREMIUM, F-PACE PRESTIGE, F-PACE R-SPORT සහ F-PACE S ලෙස තමයි මෝටර් රථ නම් කරලා තියෙන්නේ. මෙම රථ වල මිළත් ප්‍රකාශ කරලා තියෙනවා. F-PACE මාදිලියේ රථයක් $41,990 වගේ වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් 6,258,189.00 ක් පමණ වෙනවා. තාක්ෂණය උපරිමයෙන් යොදවා නිර්මාණය කළ මෙය ඉතාමත් අලංකාර මෝටර් රථයක්.

මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන වීඩියෝව බලන්න.



ඡායාරූප කිහිපයක් බලන්න.