Pdf Candy - Complimentary Online Pdf Tools

 PDF Candy - Free online PDF tools
ගොඩක් ප්‍රයෝජනවත් PDF Candy Tools

ඔබ පරිගණකය බාවිතා කරන අතරදී එදිනෙදා කටයුතු සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත්වන මෙය නිවසේ හෝ කාර්යාලයේ වැඩ කටයුතු පහසු කරයි.

අන්තර්ජාලය සහිත ඕනෑම පරිගණකයක් මගින් මෙම පහසුකම්
ලබාගන්න පුළුවන්.
  1. PDF ගොනුවක් Word වලට හැරවීමට,
  2. Word ගොනුවක් PDF වලට හැරවීමට,
  3. PDF ගොනුවක් JPG වලට හැරවීමට,
  4. JPG පින්තූරයක් PDF වලට හැරවීමට,
  5. විශාල සංඛ්‍යාවක් පිටු ඇති PDF කොටස් වලට වෙන් කිරීමට,
  6. PDF ෆයිල් වලට මුරපද  එක් කිරීමට,
  7. PDF ෆයිල් එක එක පැති වලට හැරවීමට,
  8. දිය සලකුණු එක් කිරීමට,
  9. PDF පොතක අතර මැද අනවශ්‍ය පිටු ඉවත් කිරීමට,
  10. Excel ෆයිල් එකක් PDF කිරීමට,
යනාදී වැඩ ගොඩක් ලේසියෙන්ම මෙම ඔන්ලයින් වෙබ් අඩවිය මගින් කරගන්න පුලුවන්.


 මෙතනින් පිවිසෙන්න මෙම PDF Candy වෙබ් අඩවියට.