Introducing Samsung Galaxy S8 & S8+

mAh battery amongst wireless in addition to fast charging Introducing Samsung Milky Way S8 & S8+
සැම්සුන් ගැලෙක්සි S8 සහ S8+ නිකුත් වෙයි. මොනවද ඇතුලත් ගුණාංග, මිල, වෙළඳ පොලට නිකුත් වෙන දිනය දැනගමු.

ඔබගේ සැම්සුන් ගැලෙක්සි පරම්පරාවේ කීර්ති නාමය නෝට් 7 එකෙන් නැති වී ගිය කාරණය ගැන ඔබ දන්නවා ඇති.

ඒ බැට්‍රියේ ඇති වූ දෝශයක් නිසාවෙන් ෆෝන් එක අදික උණුසුම් වී පුපුරා යෑමයි. මේ හේතුව නිසාවෙන්  ගැලෙක්සි නෝට් 7 නිකුත් කිරීම නිල වශයෙන් සැම්සුන් සමාගම අත්හරින ලදී. අනතුරුව පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගැනීම සැම්සුන් සමාගමට තිබූ අභියෝගයක් විය. ඒ සඳහා නිපදවන සෑම ස්මාර්ට් ෆෝන් එකකම, විශේෂයෙන් බැට්‍රියේ ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඇතුලත් කරන ලදී. ඒ ගැන දැනගන්න මෙතනින් ලිපිය බලන්න.

පසුගියදා සැම්සුන් ගැලෙක්සි පරම්පරාවේ මීලග සාමාජිකයා S8 සහ S8+ නිකුත් කරන ලදී. සිදුවූ අතපසුවීම් අමතකකර ඉන් උගත් පාඩම් මගින් වඩාත් ගුණාත්මක බවින් යුක්තව මෙය නිර්මාණයකර ඇති බව අපට පෙනී යනවා.  බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.


විශේෂයෙන් මෙහි ඇස හඳුනා ගැනීමේ මෘදුකාංගයක් ඇතුළත් අතර Samsung Galaxy දුරකථනවල ඇති Home button එක මේ තුලින් ඉවත්කර ඇති බව පෙනීයයි. ඒ අනුව ස්පර්ශක වලට ප්‍රතිචාර දක්වන ආකාරයට මෙහි මෙනුව ක්‍රියාත්මකයි. මෙම ජංගම දුරකථනය ශ්‍රී ලංකා මුදලින් එක් ලක්ෂ තිස් පන්දහස ඉක්මවන බවයි වාර්තාවන්නේ.

Samsung Milky Way S8 specs
  •   5.8-inch quad-HD Infinity Display (AMOLED)
  •   Samsung Exynos 8895 (Europe in addition to Asia) or Qualcomm Snapdragon (USA)
  •   4GB RAM, 64GB storage (microSD upwards to 256GB)
  •   3000mAh battery amongst wireless in addition to fast charging
  •   Rear camera: 12 megapixels, f/1.7 aperture in addition to dual-pixel sensor
  •   Front camera: 8 megapixels, f/1.7 in addition to autofocus
  •   Iris in addition to fingerprint scanner
  •   Samsung Bixby personal assistant
  •   Android seven Nougat amongst Google Assistant

Samsung Milky Way S8+ Specification
  •  6.2-inch quad-HD Infinity Display. (AMOLED)
  •  Samsung Exynos 8895. (Europe in addition to Asia) or Qualcomm Snapdragon (USA)
  •  4GB RAM, 64GB storage. (microSD upwards to 256GB)
  •  3500mAh battery amongst wireless in addition to fast charging.
  •   Rear camera: 12 megapixels, f/1.7 aperture in addition to dual-pixel sensor.
  •   Front camera: 8 megapixels, f/1.7 in addition to autofocus.
  •   Iris in addition to fingerprint scanner.
  •   Samsung Bixby personal assistant.
  •   Android seven Nougat amongst Google Assistant.
  •   Headphone jack, NFC in addition to IP68 water-resistance. 
මෙම ස්මාර්ට් ෆෝන් දෙක අප්‍රේල් 21 සැම්සුන් සමාගම විසින් US වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.