Kanchayudha Game Põrnikas Fix

Check for updates Install all available updates Kanchayudha Game põrnikas fix
කංඡායුධ ගේම් එකේ අාපු ගැටළු සහ විසඳුම්.

සාමන්‍යයෙන් ඕනම ගේම් එකක් play කරන කොට දෝ (bug) එනවා. එ්ක සාමන්‍යය දෙයක්. මෙම දෝෂ පරිගණකයෙන් පරිගණකයට වෙනස්. මේ වෙනකොට

ගොඩදෙනෙක්ට අාපු දෝෂ විසඳගන්න විදිය පහතින් බලාගන්න පුළුවන්. එ් වගේම පහත නැති වෙනත් දෝශ (bug) අාවොත් මෙතනින් පිවිස ඔවුන්ගේ කංඡායුධ ෆොස්බුක් පිටුව වෙත මැසේඡ් එකක් හරහා එ් බව දැනුම් දෙන්න. මේ වෙනකොට ගොඩක් අයට අාපු දෝශ හදාගන්න (fix) විදිය පහතින් බලාගන්න පුළුවන්.

1) කොහොමද full screen ගන්නේ ?

ගේම් එක ඇතුලට ගිහිල්ල Alt + Enter ඔබන්න.

2) api-ms-win-crt-runtime-l1-1-0.dll ?

මේක හුඟ දෙනෙක්ට ආපු ප්‍රශ්ණයක්. මේකට ප්‍රධාන හේතුව තමයි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන නොවීම. KB2999226 කියන මේ අප්ඩේට් එක අවශ්‍ය වෙනවා ගේම් එන්ජින් එක ධාවනය වීමට. ඒකට පහත තියන දේවල් උත්සාහ කරලා බලන්න.

Install Windows Updates:
  • Go to Start - Control Panel - Windows Update
  • Check for updates Install all available updates.
  • After the updates are installed, restart your computer.
  • After the restart repeat the steps inward a higher house over again until no to a greater extent than updates are available.
  • Download the Visual C++ Redistributable:
  • For Windows 64-bit Visual C++ Redistributable forVisual Studio 2017 (64-bit)
  • For Windows 32-bit Visual C++ Redistributable forVisual Studio 2017 (32-bit)
  • Run the vc_redist.x64.exe (64-bit) or vc_redist.x86.exe (32-bit) together with choose Uninstall
  • Run the .exe over again together with choose Install
  • (Optional) Install latest graphic bill of fare drivers together with directX (ref : https://support.microsoft.com/en-us.
3) ගේම් එක ගොඩක් ලැග් වෙනවා, කැඩි කැඩි ගමන් කරනවා.

මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ ඔබගේ පරිගණකය මතයි. නමුත්, සාමාන්‍ය පරිගණකයක කංඡායුධ ක්‍රීඩා කිරිමට පහත ආකාරයට settings හදාගන්න.

  • Resolution -> Medium or less
  • Shadow -> Low
  • Foliage -> High
  • Other settings -> Medium or below
මීට අමතරව ගේම් එකසම්බන්ධ වෙනත් ගැටළු වේනම් පහතින් පලකරන්න.

☛ කංඡායුධ play කරන්න පරිගණකයේ අවශ්‍ය සුදුසුකම් මෙතනින් බලන්න.
☛ ගේම් එක නොමිලේ බාගන්න මෙතනින් පිවිසෙන්න.