Google Interpret Introduced Sinhala Listen

 Google interpret introduced Sinhala Listen
ගූගල් "සිංහල භාෂාව " කතා කරන්න පටන්ගනී.

ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි

මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට එක්කර තිබීම. මෙය ගූගල් ට්‍රාන්ස්ලේට් වෙතගොස් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් වචන කිහිපයක් dialog box එකෙහි ටයිප් කිරීමෙන් එහි පහල සවුන්ඩ් අයිකන් එක click කරලා සිංහල කතා කරනවා සවන්දෙන්න පුළුවන්. ඇත්තටම මෙය ඉතාමත් අපූරු වැඩක්. අපට අකුරු 5000ක වාක්‍ය කණ්ඩ කියවන්න පුලුවන්. ඉගෙනීම් කටයුතු සිදුකරන අයටද මෙය බොහෝ සෙයින් උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


මෙතනින්
පිවිස ඔබට මෙය අත්හදා බලන්න පුළුවන්.