හොඳ වයිරස්ගාඩ් එකක් ගැන ලිපියක් දාන්න කියලා ගොඩක් අය අපේ ඊමේල් ලිපිනයට ඉල්ලීම් කරලා තිබුණා. ඔන්න ඒ අයට අද හදුන්වා දෙනවා Kaspersky 2017 සංස්කරණය.
මීට පෙර කැස්පර්ස්කයි පැමිණියේ ප්රති-වයිර්ස් ගාඩ් එකයි, ඉන්ටර්නෙට් සිකුරිටි එකයි පමණයි. දැන් Total Security ලෙසද වයිරස්ගාඩ් එකක් නිකුත් කරනු ලබනවා. මුලින්ම ප්රති-වයිරස් ගාඩ් එක ගැන බලමු.
Kaspersky Anti-Virus
මෙය වඩාත් සුදුසු වන්නේ නිතර අන්තර්ජාලයට සම්බන්ධ නොවන, පෙන්ඩ්රයිව්, DVD වැනි බාහිර උපාංග නිතර පරිගණකයට සම්බන්ධ වෙන පරිගණක සඳහායි. මෙය දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන exe ගොනුව 168MB ක් පමණ වෙනවා.
Kaspersky Internet Security
මෙය වඩාත් සුදුසු වන්නේ අන්තර්ජාලයට නිතරම සම්බන්ධ වෙන පරිගණක සඳහායි. මෙය දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන .exe ගොනුව 170MB ක් පමණ වෙනවා.
Kaspersky Total Security
මෙහි සදහන් වන ආකාරයට පරිගණකයට අංග සම්පූර්ණ ආරක්ෂාවක් ලබාදෙනවා. දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන exe ගොනුව 170MB ක් පමණ වෙනවා.
Technical Details
- Software Name : kaspersky Security Guard 2017
- Requirements : Windows All
- License : Free Trial / Buy
- Publisher Website : www.kaspersky.com
Add your comment