Identify Master & Imitation Iphone Charger

 Identify Original & Fake iPhone Charger
ඔරිජිනල් ඇපල් අයිෆෝන් චාජර් හදුනාගන්නා ආකාරය.

වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ Original යැයි කියාගත්ත iPhone charger විකිණීමට තිබෙනවාඩේ අතුරෙන් අනුකරන ෆෝන් චාජරයක් හදුනාගන්න එක ලේසි නෑ.


රූප සටහන් 01

මෙහි දැක්වෙන විදියට charger එකේ pin දෙකේ තුඩ කොටස මනා නිමාවකින් යුක්ත වන්නේ original charger එකේ බවත් රළු ගතියකින් යුක්ත වන්නේ copy එක බවත්ය.


රූප
සටහන් 02


හොදින් බලන්න usb cable එක වදින තැන ඇතුලෙන් තියන තහඩු කැබැල්ල. Original එකේ තහඩු කැබැල්ල රවුම් හැඩයකිනුත් copy එකේ තහඩු කැබැල්ල හතරැස් හැඩයකිනුත් පවතී.


රූප සටහන් 03

මෙහි සටහන් අකුරු දෙස හොදින් බලන්න. Original එකේ Designed yesteryear Apple inwards California යනුවෙනුත් copy එකෙහි designed yesteryear California යනුවෙන් සදහන් වේ.

අමතර : ඔබට අත්දැකීම් ඇති සමහර චාජර් වලින් ෆෝන් එක චාජ් වෙන්න ගොඩක් වෙලා ගන්නවා. තවත් ඒවා තියෙනවා ගහලා විනාඩි 15න් ෆුල් චාජ් වෙලා. ඒකට හේතුව වැඩි ඇම්පියර් එකක් සහිත චාජරයක් වීමයි, නමුත් එය බැට්‍රියට හොද දෙයක් නම් නෙවෙයි. iPhone එක ඉක්මනින් charge කරගැනීමේ අදහසින් කිසිදු අවස්ථාවක වැඩි ඇම්පියර් ගණනකින් යුත් charger බාවිතා කිරීමෙන් වලකින්න.

Post yesteryear Anjula Madusanka