Introducing Nokia 3, V & 6

 Introducing Nokia 3, five & 6
නොකියා සමාගම සුපිරි ස්මාර්ට් ෆෝන් 3ක් නිකුත් කරයි.

MWC-2017 දී නොකියා 3310 ට අමතරව නියම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 3ක් හදුන්වා දුන්නා. ගිය මාසයේ චීනයට පමණක් නිකුත් කරපු නොකියා 6

දුරකතනය සියළු රටවලට අලෙවි කිරීමට හදුන්වාදුන් අතර නොකියා 3 සහ නොකියා five ලෙසද ස්මාර්ට්ෆෝන් දෙකක් එළිදැක්විය. ඒ අනුව දැන් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් 3ක් වෙළදපොලට ඒමට නියමිතයි.

නොකියා 3 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.


නොකියා 5 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.


නොකියා 6 ගැන අපි කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. එම ලිපිය බලන්න මෙතනින් පිවිසෙන්න.