Esell.Lk Introducing Classifieds Website Inwards Sri Lanka

 eSell.lk Introducing Classifieds website inwards Sri Lanka
ඕනෙ දෙයක් විකුණගන්න, මිලදීගන්න ලංකාවේ අලුත් වෙබ් එකක්.

පිටරට වෙබ් අඩවි වලට සල්ලි දීලා දැන්වීම් දාන කාලේ දැන් ඉවරයි. අපේ රටේ අලුතෙන් හදුන්වාදෙන esell.lk වෙබ් අඩවිය මගින්

  නොමිලේම ඇති තරම් දැන්වීම් පලකරන්න ඔයාලට පුළුවන්. ඔබ ලග ඇති භාණ්ඩ හා සේවා අන්තර්ජාලය ඔස්සේ ගණුදෙනුකරුවන්ට අලෙවි කරන්න esell වෙබ් අඩවිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතාමත් සරල නිමාවකින් යුතු බාවිතාකරන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන්.


මුලින්ම වෙබ් අඩවියේ ලියාපදිංචි වී දැන්වීම් එකක් හෝ කීපයක් දාන අයටවිශේෂ අමතර දීමනා හා ප්‍රතිලාබ රැසක්ද හිමිවෙනවා. බලමු දැන්වීමක් දාන පිළිවෙල,
  1. මුලින්ම www.esell.lk වෙබ් අඩවියට පිවිස ඉහතම Register මත click කරන්න.
  2. එවිට අපගේ නම සහ ඊමේල් තොරතුරු ලබාදී ගිණුමක් create කරගන්න.
  3. ඉන්පසු ලබාදුන් ඊමේල් ගිණුමට පිවිස esell වෙතින් එවා ඇති ඊ-මේල් එක open කරලා ගිණුම verify කරන්න.
  4. දැන් නැවතත් esell.lk වෙත පිවිස දකුණු පස ඉහතම publish your ad මත click කරලා ඊමේල් ලිපිනය සහ මුරපද ලබාදී ගිණුමට පිවිස ඇති තරම් නොමිලේම දැන්විම් දාන්න.
  5. කිසිදු මුදලක් මේ සඳහා අය නොකෙරේ.

දැන්වීම් දැමීමට හැකි වර්ගීකරණයන්.