
කවුරුත් කැමතියි පිළිවෙළට වැඩ කරන්න. ඉතින් මේ වැඩේ ගොඩක්ම ගැලපෙන්නේ අන්න එහෙම වැඩ කරන අයට.
එදිනෙදා පුද්ගල තොරතුරු එක්ක වැඩ කරන ඔයාට ඒ දත්ත පිලිවෙලකට තියාගන්න ලිපිගොනූ රාශියක් ඔනේ වෙන්වා නේද ? ඉතින් තවදුරටත් මේ විදියට ඔයාට මහන්සි වෙන්න ඔනේ නෑ. අපි හදුන්වා දෙනවා දත්ත පිලිවෙලකට තියාගන්න සරල මෘදුකාංගයක්. මේක ගොඩක්ම නිර්මාණයකර ඇත්තේ පුද්ගල තොරතුරු සමග වැඩ කරන්න අය සඳහායි. මේ හරහා මූලිකවම පුද්ගලයෙක්ගේ නම, ලිපිනය සහ දුරකතන අංකයක් ගබඩා (save) කරගන්න පුලුවන්.
තවදුරටත් කිව්වොත් එක පුද්ගලයෙක්ට අදාලව ඒ තොරතුරු යාවත්කාලීන (Update) කරන්න, ඒ වගේම අවස්ථාවට ගැලපෙන විදියට ඒ තොරතුරු ක්‍රීයාකාරී (Active) සහ අක්‍රීය (Deactive) කරගන්නත් ඔයාලට පුලුවන්.
වැදගත්ම දේ තමයි ගබඩා කරගත්ත සියලුම දත්ත වල පොඩි Summery එකක් වුනත් ඔයාලට බලන්න පුලුවන්.අවශ්‍ය නම් Print Out එකක් බලාගන්නත් පුළුවන්. කාර්‍යාලීය සේවක මහතුන්ගේ, පාසලක සිසුන්ගේ වැනි තැනකට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්.


මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : Detail Management System
- File size : two MB
- Requirements : Windows All
- License : Free
- Developer : Chamod Thanthiriwaththage
Add your comment