Parcel Tracker Android App

ඔන්ලයින් බඩු ගන්න අයට වටින ඇප් එකක්.

ගොඩක් අය පිටරට වලින් මිලදී ගන්න බාණ්ඩ, පාර්සල් තැපෑලෙන් එනවිට කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වටිනා ඇප් එකක් අපේ රටේ ඇප් ඩිවලොපර්

කෙනෙක් නිර්මාණයකර තිබෙනවා. ගොඩක් අය මෙවැනි සේවාවක් තියෙනවා කියලා දැනුවත් නෑ. eBay, Aliexpress, amazon purchase inwards coins වගේ ඔන්ලයින් Shopping සයිට් වලින් මිලදී ගන්න බඩු කොහෙද තියෙන්නේ කියල බලාගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ලෝකේ තියන හොඳම Tracking සේවාවන් සපයන වෙබ් අඩවි සහ api එකතු කරලා හදල තියෙන්නේ.

බලන්න තිරඡායාරූප කිහිපයක්.





  • බාවිතා කරන ආකාරය.
කරන්න තියෙන්නේ app එක මෙතනින් පිවිස download කරගන්න. ඔයාගේ tracking publish එක අරගෙන service වලින් එකකට ගිහිල්ල Search කරන්න. ගොඩක් International Tracking number තමයි සපෝර්ට් කරන්නේ. ඉස්සරහට තව දියුණු කරන්න බලාපොරොත්තු වේ.