Location Alert Sl App

ගමන්‍ යනවිට නින්දයන අයට වටිනා ඇප් එකක්.

ඔබ බසයේ හෝ වෙනත් ප්‍වාහන සේවයක දිගු වේලාවක් ගමන් කරන විටදී නින්දට යාම සාමාන්‍ය දෙයක්. මෙම ඇප් එකෙන් Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට

ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. ගමනන්තයේ පැය 48ක් ඇතුලත කාලගුණ අනාවැකිය, ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි. කොහේහරි travel කරනකොට නින්ද යනවද ? ගමනාන්තය නින්ද ගිහින් මගහැරිලා තියෙනවද ? Trip යනකොට යන තැනට වහිනවද කියල දැනගන්න (කාලගුණ අනාවැකිය) ඕනෙද ? ඉක්මනටම යන්න පුළුවන් පාර සහ යන්න පුළුවන් වෙනත් පාරවල් දැනගන්න ඕනෙද ? Location Alarm -SL තමයි එහෙනම් හොදම විසදුම.






කාලගුණ විශේෂාංග.
  • Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. (Screen එක On වෙලා තියෙන්න ඕනේ නැ.)
  • ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය, කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි.
  • යන තැනට පැය 48ක් ඇතුලත පැය 3න් තුනට කාලගුණ අනාවැකිය දැනගන්න පුළුවන්.(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වත් ඔහොම ලබෙන්නෙන් නෑ.)
  • Google Map app එකට වඩා සරලයි. ඒ වගේම එයින් ලබා ගත නොහැකි අමතර විශේෂාංග මෙහි සතුයි.
  • ඇන්ඩ්රොයිඩ් jellybean මෙහෙයුම් පද්ධතියේ සිට ඉහල මෙහෙයුම් පද්ධති වල මෙම app එක බාවිතා කල හැක.

වැදගත්. ✌

GPS On එකේ නිතරම තිබිය යුතුය. GPS High accuracy mode පාවිච්චි කරන්න. (GPS+WIFI+Network) Internet අවශ්‍ය වනුයේ google map එක load වීමට, යා හැකි මාර්ග load වීමටය සහ කාලගුණ අනාවැකිය load වීමටය  අනෙකුත් අවස්ථාවල ඉන්ටෙර්නෙට් off කරද  බාවිතා කල හැක.

කොහොමද පාවිච්චි කරන්නේ ?

ලේසියි. යන්න ඕනේ තැන හොයන් map එකේ screen එක press කරන් ඉන්න තත්පර 2ක්. එහෙම නැත්තම් යනතැන හොයාගන්න බැරිනම් උඩ search bar එකේ type කරන්න. දවස් දෙකක කාලගුණ අනාවැකිය පෙන්වන්නේ ගමනාන්තය ඉහත පරිදි select කරොත් විතරයි (Internet on කරලත් තියෙන්නේ ඕනේ). ඒවගේම alarm cancel button එක පෙන්වන්නේත් ගමනන්තයේදී alarm එක ring වෙන අවස්ථා වේදී පමණයි.  

අවශ්‍ය නැ screen එක දිගටම on කරන් තියාගන්න. අවශ්‍ය නැ Internet on කරන්න තියාගන්න alarm එක වැඩ කරනවා internet off කරන් හිටියත්.  Wifi on කරන් ඉන්න ඕනෙත් නැ. ෆොනේ එක silent දාල තිබ්බත් vibrate දල තිබ්බත් alarm එක වදිනකොට full book එකෙන් vibrate වෙනවා. Alarm එක stop කරද්දී තිබ්බ book score එක වගේම silent තිබ්බනම් silent වෙනවා vibrate දාල තිබ්බනම්  vibrate වලට තිබ්බ තත්වයට හැදෙනවා.


වැදගත් ඉඟි. 

  • Phone එක නිතරම අතේ තියාගන්න හෝ shirt steal එකේ දාගන්න මොකද  GPS සිග්නල් block නොවෙන්නත් vibrate වෙනකොට ඉක්මනට ඇහැරවන්නත් එක වැදගත් වෙනවා.
  • ඉන්ටෙර්නෙට් on කරන්න ඉන්න ඕනෙම නැති උනාට location එක පහසුවෙන් detect  කරගන්න internet on කරන ඉන්න එක සමහර වෙලාවට වැදගත්.
  • මේ app එක ඔයාව ඇහැරවන්නේ ගමනාන්තයට 2km තියල. ඒක කැමතිනම් 5km දක්වා වෙනස් කරගන්නත් කැමති නම් අඩු කරගනත් සලස්වා තියෙනවා.
  • ඔයාගේ phone එකේ gps එක ගොඩක් හොදනම් හෙණගහන්න වගේ කොහේ හිටියත් Location එක ගන්නවා (ගොඩක් අලුත් phones වල) පරණ ඒවල ටික වෙලාවක් ගන්න පුළුවන් Location detection එකට.
  • මේ app එක දිගටම location cheque නොකරන නිසා අනවශ්‍ය ලෙස battery එක බහින්නේ නැ. කෙටි vibrate වීමකින් දැනුම් දෙන්නේ location cheque වීමක් වුනු බවයි.
  • Train roof එක ගොඩක් ගනකමයි ඒවගේම Metallic එක නිසා අවශ්‍ය නම් GPS වලට අමතරව internet on කරගන්න.
  • නිතරම app එකේ user guide එක කියවන්න එකේ නිතරම Tips සහ updates දෙනවා.
  • නිතරම app එක update කරලා තියාගන්න.

මෙතනින් පිවිස මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා බාගන්න.