Iotransfer Three - Best Iphone / Ipad Transfer & File Management Tool

 IOTransfer iii - Best iPhone / iPad Transfer & File Management Toolඇපල් අයිෆෝන් සහ ටැබ් බාවිතා කරනවානම් මෙන්න වටිනා මෘදුකාංගයක්.

ඔබගේ අයිෆෝන් එකේ තිබෙන ඡායාරූප, වීඩියෝ, ඕඩියෝ, contacts ආදිය ලේසියෙන්ම පරිගණකයට transfer කරගන්න

සහ පරිගණකයේ දත්ත ෆෝන් එකට දාගන්න මේ IOTransfer මෘදුකාංගයෙන් පුළුවන්. මෙහි තෙවන සංස්කරණය ඩිවලොපර්වරු විසින් නිකුත්කරනු ලැබුවා. මේමගින් youtube, Facebook, vimeo වෙබ් අඩවිවල පවතින වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න, වීඩියෝ convert කරලා ෆෝන් එකට දාගන්න, ෆෝන් එකේ අනවශ්‍ය දත්ත ඉවත් කරලා clean කරන්න, වයිෆයි සමඟ connect වී මෘදුකාංගය හරහා ෆෝන් එකට file transfer කරන්නත් පුළුවන්.

බලන්න තිරඡායාරූප කිහිපයක්.




 මෙතනින් පිවිස ඔබගේ පරිගණකයට බාගතකරගන්න.
මේ දින්‍යන්හිදී මෙම මෘදුකාංගය විශේෂ Giveaway අවස්ථාවක් යටතේ නොමිලේ ලබාදීමක් සිදුකරයි. ඒ සඳහා මෙතනින් පිවිස බාගත කරගන්න.


Technical Details

  • Software Name : IOTransfer 3
  • Requirements : Windows All
  • Size : 57 MB
  • License : Free Trail
  • Developer website : iotransfer.net