Introducing Wahanakali .Com Website

 Introducing wahanakali .com websiteරස්තියාදු නොවී වාහන අමතර කොටස් මිලදී ගන්න ඔන්ලයින් වෙබ් අඩවියක්.

මෝටර් රථ, වෑන්, ත්‍රීරෝද රථ, යතුරු පැදි හෝ අනෙකුත් වාහන සදහා අමතර කොටස් අලෙවි පහසුකම් සපයන

වෙබ් අඩවියක් අපි අද ඔබට හදුන්වාදෙනවා. අපි පාරෙ  යද්දි  අපේ  ජීවිත තියෙන්නෙ රෝද ගොඩක්උඩ යකඩ ගොඩක් අතුලේ. ඉතින් ඒ යන ගමනආරක්ෂිතව සුව පහසුවෙන් ගිහින් එන්න තමයි අපි කවුරුත් කැමති. ගමනක් යනවිටදී වාහනේ මගදි කැඩුනොත්, එක එක ලෙඩදුන්නොත් මුලු වාහනේ යන සියලු දෙනාම අපහසුතාවයට පත් වෙනවා.

ඉතින් අන්න ඒක නිසා හොදම තත්වයේ වාහන අමතර කොටස් ආදරෙන් බලගන්න වහනේට දාන්න, ආනයනය කරන ලද අමතර කොටස් අඩු මිලට ගුණාත්මක සේවයක් යටතේ ඔබට දෙන්න මෙම wahanakali.com වෙබ් අඩවි සේවාව සපයන පිරිස සූදානම්.

මෙම වෙබ් අඩවියෙන් ඔබට පහත සේවාවන් සපයනවා.
  • මෝටර් රථ, මෝටර් බයික්, ත්‍රීවීලර්  ආදී ඕනෑම වා හනයක් සදහා අමතර කොටස්.
  • Japan,China, Indian, ZHE Indian, ZHE China වර්ගවල අමතර කොටස්.
  • වෙබ් අඩවියෙන් (wahanakali.com) ගෙදරටම ඉල්ලුම්කිරීමේ පහසුකම.
  • ආනායනික මිලටත් වඩා අඩු මිලක්.
  • රස්තියාදුවකින් තොරව ගෙදර සිටම මිලදී ගැනීමට ඇති හැකියාව පවතිනවා.
  • අයිටම් 10කට වඩා මිලදී ගැනීමේදි ප්‍රවාහනය නොමිලේ.
  • බාණ්ඩය අතට ලැබුණ පසු මුදල් ගෙවීමේ පහසුකම.
  • වගකීම් සහතිකය.
  • වෙබ් අඩවියේ අඩංගු නොමැති යම් වාහනකොටසක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් ඒසදහා e-mail (info@wahanakali.com) හරහා වුනත් ඉල්ලුම් කරන්න පුලුවන්. මෙම මස සෑම මිලදී ගැනීමකදීම 10% ක වට්ටම්.

එසේනම් ඔබටත් වාහන අමතර කොටස් මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිසෙන්න wahanakali.com වෙබ් අඩවිය වෙත.