Hipdf - Slowly In Addition To Complimentary All Inwards 1 Pdf Solution

 Hipdf - Easy as well as costless All In One PDF SolutionPDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.

සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු වලදී අප සතු PDF ෆයිල් විවිධ අවශ්‍යතාවයන් මත Word, Excel, Image එකක් විදියට convert කරන්න වෙනවා.

ඒ වෙලාවට සාමාන්‍යයෙන් අපි සිදු කරන්නේ ගූගල් එකේ තිබෙන online සේවාවකින් අදාල convert කිරීම සිදු කිරීමයි. නමුත් එහිදී සමහර විටෙක අපිට watermark සහිතව, email confirmation ආදිය ඇතුලත් කරලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. අප හදුන්වාදෙන මෙම www.hipdf.com ඔන්ලයින් සේවාවෙන් මගින් කිසිදු අපහසුතාවයකින් තොරව ඕනෑම ෆෝමැට් එකකට PDF කන්වර්ට් කරගන්න පුළුවන්.


පහත දැක්වෙන්නේ මෙයින් කරගන්න පුළුවන් වැඩ.

Convert PDF :

  • PDF to Word
  • PDF to PPT
  • PDF to Excel
  • PDF to Images (JPG, PNG, BMP, TIFF, as well as GIF)
  • PDF to ePub

Convert to PDF :

  • Word to PDF
  • PPT to PDF
  • Excel to PDF
  • Txt to PDF
  • Images to PDF (JPG, PNG, BMP, TIFF, as well as GIF)

Other PDF Tools :

  • Edit PDF
  • Merge PDF
  • Split PDF
  • Compress PDF
  • Password protect PDF
  • Unlock PDF
  • Rotate PDF
  • Crop PDF
  • Delete pages
  • Extract images from PDF
  • OCR (Optical Character Recognition)

මෙවැනි පහසුකම් සපයන අනෙකුත් ඔන්ලයින් වෙබ් සේවාවන්ට අමතව මෙහි ඇති විශේෂත්වයක් ලෙස OCR තාක්ෂණය හදුන්වාදෙන්න පුළුවන්. ඒ කියන්නේ PDF එකක ඇතුලත් දත්ත Edit කලහැකි අයුරින් Word හෝ Excel වැනි ෆෝමැට් එකකට convert කරගන්න පුළුවන්.