Introducing Xiaomi Mi Ring 3

 Introducing Xiaomi Mi Band 3සුපිරිම MI Band 3 ස්මාර්ට් බෑන්ඩ් එක.

ස්මාර්ට් බෑන්ඩ් අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටින Xiaomi Mi Band තම අලුත්ම ස්මාර්ට් බෑන්ඩ් එක වූ Xiaomi Mi Band 3 නිකුත්කරනු ලැබුවා.

කලින් නිකුත්කල Mi Band 2 වලට ලැබුණ ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මෙයටද ලැබෙනු ඇතැයි අන්තර්ජාලයේ සඳහන් වෙනවා. Mi Band එක වඩාත් ජනප්‍රිය වූයේ fitness tracking band එකක් ලෙසයි. Xiaomi චීනයේ සුප්‍රසිද්ධ සමාගමකි. අපරටේ බොහෝ දෙනෙකු සිතන්නේ චීන නිශ්පාදන අඩු ප්‍රමිතියකින් නිපදවන බවයි. නමුත් සියලුම නිශ්පාදන එහෙම නෑ, Xiaomi කියන්නේ අන්තර්ජාතික වශයෙන් කීර්තිමානාමයක් හිමිකරගෙන තිබෙන සමාගමකි.


අපි බලමු එහෙනම් Mi Band 3 තිබෙන වැඩකෑලි මොනවද කියලා.

  • ස්ක්‍රීන් එක 0.78-inch OLED (Resolution of 128 x 80).
  • මුළු ස්ක්‍රීන් එකම ටච් ස්ක්‍රීන් වීම.
  • මීටර් 50ක් වෙනතෙක් ගැඹුරු ජලයතුල ක්‍රියා කිරීම.
  • Bluetooth 4.2
  • Android 4.4 as well as iOS 9.0 ඉහලට සහාය දැක්වීම.
  • දින 20ක් බැටරි බලය පැවතීම. (110mAh cell)
  • Heart charge per unit of measurement sensor.
  • Pedometer feature.
  • calls, text messages සහ Apps notification පෙන්වීම.


කලින් පැමිණි Mi Band 2 සමඟ අලුතෙන් පැමිණි Mi Band three සැසඳීමක්.




බලන්න ඡායාරූප.



ඔබට මෙය GearBest වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට පුළුවන්. Pre-order කිරීමට මෙතනින් පිවිසෙන්න. Order කිරීමේදී ටිකක් අඩු කරලා ගන්න HK warehouse යටතේ "HKBAND3" මෙම කූපන් කෝඩ් එක බාවිතා කරන්න.