Introducing Maths Api App.

 Introducing Maths Api App.A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.

සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි 

පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes), පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක.

මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ (Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE) මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න පත්‍ර ආදී වශයෙන් උසස් පෙළ ගණිතය, විද්‍යාව හදාරන ඔබට මෙය මිල කල නොහැකි ජංගම දුරකථන යෙදුමක්.

මෙතනින් පිවිස ඇප් එක බාගන්න.