A/L 2018 Ict Model Paper

 A/L 2018 ICT Model PaperA/L 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය ගුරු උපදේශයක

අරුණ හේරත් මහත්මයා විසින් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය බහුවර්ණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලින් සමන්විත වේ. පහතින් එකින් එක බාගත කරගන්න.