Gamuko.Lk Android App Released.

 Gamuko.lk Android App Released.දැන් අතේ දුරින් ඕනෙ දෙයක් විකුණගන්න, මිලදීගන්න ගමුකෝ.lk ඇප් එකෙන්.

යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් වතුපිටි අන්තර්ජාලයේ දැන්වීමක් දාලා ලේසියෙන්ම විකුණුම්කරුවන් සහ
ගැනුම්කරුවන් එකතු කරන වෙබ් අඩවියක් ලෙස ගමුකෝ.lk  හදුන්වාදෙන්න පුළුවන්. ඔවුන්ගේ මෙම සේවාව තවත් පහසු කරන්න ජංගම දුරකතන සඳහා ගමුකෝ.lk ඇප් එක නිකුත්කරනු ලැබුවා. ඔබ භාණ්ඩ අලෙවි කරන කෙනෙක් නම් ඔබගේ ජංගම දුරකතනයට මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර, අදාල බඩුවල ඡායාරූප සමඟ විස්තර යොමුකර බාණ්ඩ අලෙවි කිරීම් කටයුතු කරන්න පුළුවන්.

වාහනයක්, ඉඩමක්, ගෙයක් හෝ වෙනයම් උපාංගයක් නැතිනම් සේවාවක් ලබාගැනීමට අවශ්‍ය කෙනෙක්නම් ගමුකෝ ඇප් එකේ දැන්වීම් බලලා ඉක්මනින් තම අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. බලමු මේ ඇප් එකේ තිරඡායාරූප කිහිපයක්.



මෙතනින් පිවිස බලන්න.