Furibee H9r Waterproof Activity Photographic Telly Camera 4K Ultra Hd + Tripod

 Furibee H9R Waterproof Action Camera 4K Ultra hard disk drive + Tripod 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් සුපිරි Action කැමරාවක්.

අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලට

උපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන් කැමරාවක් නෙවෙයි Action කැමරාවක්. ඒ කියන්නේ බයික් වලින් වැඩ දාන අයට හෙල්මට් එකේ සවි කරන්න, පාපැදි වල, ජලය තුල සිදුකරන ක්‍රියාකාරකම් කැමරා කරන්න බාවිතා කරන්නේ මේ Action කැමරා තමයි. මුලින්ම බලන්න මේ කැමරාවේ අපගේ Review වීඩියෝව. මේ කැමරාවටම සෙට් වෙන Tripod එකකුත් අපි ගෙන්නුවා. ඒකත් වීඩියෝව අවසානයේ ඔබට බලන්න පුළුවන්.



මේ කැමරාව සවිකරන්න විවිධ ටුල්ස් 15ක් පමණ මේ සමඟ අපට ලැබෙනවා. ඒවගේම දුර සිට කැමරාව control කරන්න පුළුවන් remote control එකකුත් ලැබෙනවා. මෙම කැමරාව මිලදීගන්න 👉 මෙතනින් පිවිස GearBest වෙබ් අඩවියෙන් Order කරන්න. හරියටම සති දෙකකින් ඔබේ නිවසටම ගෙනත් දෙනවා. මිලදී ගැනීමේදී තවත් අඩු කරලා ගන්න "aluthGB04" කූපන් කෝඩ් එක බාවිතා කරන්න.

මෙවැනි Action කැමරා සදහා බාවිතා කරන Grip Arm Tripod එකකුත් ඔබට රු.1,000 පමණ මිලදී ගන්න පුළුවන්. 👉 මෙතනින් පිවිස Order කරන්න මිලදී ගැනීමට පෙර ගාණ ටිකක් අඩුකරලා ගන්න "aluthGB05" කූපන් කෝඩ් එක බාවිතා කරන්න. මෙම කූපන් කෝඩ් වල‍ංගු වන්නේ ජූලි 15 වෙනි දින දක්වා පමණයි. 

බලන්න  ඡායාරූප කිහිපයක්.