A/L Scientific Discipline Papers & Notes

 A/L Science Papers & NotesA/L විද්‍යාව හදාරන අයට වටිනා PDF ලිපි සහ ප්‍රශ්න පත්තර.

අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට අනුමාන ප්‍රශ්න පත්තර සහ කෙටි සටහන් රැසක් ඇතුලත්


PDF ලිපි මෙහි අන්තර්ගතයි. ලබන මාසේ AL විභාගය ආරම්භ වෙන නිසා මේ PDF ෆයිල් ටික ගොඩාක් වැඩගත් වේවි. PDF ෆයිල් නිසා ටැබ් එකෙන්, ෆෝන් එකෙන් වුවත් බලන්න පුළුවන්.
  • විද්‍යාව විෂය නිර්දේශය මෙතනින් පිවිස බාගන්න.
  • ජීව විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින් බාගන්න.
  • රසායන විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින් බාගන්න.
  • භෞතික විද්‍යාව ලිපි සහ ප්‍රශ්න පත්‍ර මෙතනින් බාගන්න.