
විභාගයට ඇත්තේ තව දින කිහිපයයි. තවමත් කාල සටහන ඔබට ලැබුනේ නැත්නම් හෝ ලැබුණ කාල සටහන අස්ථානගත වෙලානම් මේ PDF ෆයිල් එක බාගන්න.
මෙවර කාල සටහනේ ඇති විශේෂත්වය වන්නේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සදහා වැඩිපුර විනාඩි 10ක කාලයක් කියවීම සදහා ලබාදී තිබීමයි.
මෙතනින් පිවිස කාලසටහන ඇතුලත් PDF ෆයිල් එක බාගන්න.
Add your comment