Best Budget Band - Xiaomi Redmi S2 4G Phablet (Global Version)

 Best Budget Phone - Xiaomi Redmi S2 4G Phablet (Global Version)Xiaomi Redmi S2 වැඩ ගොඩක් තියෙන බජට් ස්මාර්ට් ෆෝන් එක.

අලුත් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගන්න ඉන්න අයට අද අපි හදුන්වාදෙන්නේ ගෙවන මිලට ඉතාමත් ලාභදායි සුපිරි ස්මාර්ට් ෆෝන් එකක්.

ඇත්තටම මේක බජට් ස්මාර්ට් ෆෝන් එකක් කිව්වොත් නිවැරදියි. අපි මේ ෆෝන් එක ඔන්ලයින් ගෙන්නුවේ GearBest වෙබ් අඩවියෙන්. Order කරලා සති 3න් ගෙදරටම ආවා. පහතින් බලන්න අපි නිර්මාණයකල Xiaomi Redmi S2 Unboxing Review වීඩියෝ එක.


ඉතාමත් සිත්ගන්නාසුළු බාහිර පෙනිමක් මෙයට හිමිවෙනවා. Display එක ෆෝන් එක පුරාවටම ඇති නිසා Decent Look එකක් තියෙයි. මේ ෆෝන් එකේ Specification බලමු.
  • Display : 5.99 inch, 1440 x 720 pixels screen
  • CPU : Qualcomm Snapdragon 625 Octa Core 2.0GHz
  • System : Android 8.0
  • Camera : 12.0MP + 5.0MP nurture photographic tv camera + 16.0MP front end camera
  • Sensor : G-sensor control, distance sensor, calorie-free sensor, electronic compass, gyroscope, fingerprint recognition
  • SIM Card : dual SIM ( Nano-SIM, dual stand-by ) + micro SD
  • Feature : GPS, AGPS, GLONASS, BDS 
  • Bluetooth : 4.2
Global version ස්මාර්ට් ෆෝන් එකක් නිසා ඕනෑම සිම් එකක් වැඩ කරනවා. අපි මෙය ගෙනවිත් සති 2ක් පමණ බාවිතා කරලා බැලුවා. මෙම ස්මාර්ට්ෆෝන් එකේ අපි දකින විශේෂ දෙයක් තමයි යූටියුබ්, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති වීඩ්යෝ ඔන්ලයින් බැලූ විටදී ෆෝන් එක Heat වීමක් සිදුවන්නේ නෑ, Gaming වලදී අනෙකුත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව Heat වීම ගොඩාක්ම අඩුයි. Apps බාවිතා කිරීමේදී Stuck වීමක් සිදුවන්නෙත් නෑ. Fingerprint Lock එක ගොඩක්ම වේගවත්. ඒ නිසා අපිට කිසිදු ගැටළුවක් නැතුව මෙම ස්මාර්ට් ෆෝන් එක ඔබට නිර්දේශ කරන්න පුළුවන්. අලුත් වෙබ් අඩවිය මගින් අපි නිතරම බලන්නේ ඔබට වඩාත් ගුණාත්මක තාක්ෂණික සේවාවක් ලබාදීමයි.

ඔබටත් මෙය මිලදී ගන්න අවශ්‍යනම් 👉 මෙතනින් පිවිස GearBest වෙබ් අඩවියෙන් Order කරන්න. සාමාන්‍යයෙන් මෙය අපේ රටේ ඔන්ලයින් වෙබ් අඩවි වලින් හෝ ෆෝන් ශොප් වලින් මිලදි ගන්න ගියොත් රු.30,000 - 33,000ත් අතර මුදලක් වැය වෙනවා. GearBest එකෙන් Order කලොත් රු.24,000කට පමණ මිලදීගන්න පුළුවන්.