The Pinnacle Twenty Gratis Apps For Android Device

 The Top twenty Free Apps for Android Device2014 වසරේ හොදම Android ඇප්ස් 20 මෙන්න.

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට 2014 වසරේ ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්

අපි ලබාදෙනවා. ෆෝන් එකට සහ ටැබ් එකට ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ලබාදෙන අලූත්ම ඇප්ස් කිහිපයක් තමයි මේ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.
.

වීඩියෝවට අනුව කැමති ඇප් එකක් පහතින් බාගන්න.
      1. (00:33) Android Device Manager. 
      2. (01:31) Cal: Any.do Calendar & Widge. 
      3. (02:33) Pixlr Express.
      4. (03:51) Startup Manager.
      5. (04:29) Fleksy.
      6. (05:49) Feedly.
      7. (06:56) Clean Master.
      8. (07:51) Expense Manager.
      9. (09:01) DashClock.
      10. (10:18) MX Player.
      11. (11:41) Big Oven.
      12. (12:12) SketchBook Mobile.
      13. (13:39) Assistant.
      14. (14:51) Duolingo.
      15. (15:24) Toucher Pro.
      16. (16:41) truBacku.
      17. (18:18) Themer.
      18. (19:36) AppLock.
      19. (20:48) 500 Firepaper.
      20. (21:18) The Android Cop.
      21. (22:05) CPU-Z.