2017 Novel Yamaha Fz25 Launched

 2017 New Yamaha FZ25 Launched
අලුත් Fz25 යතුරු පැදිය නිකුත්වෙයි.

අපේ රටේ බාවිතා වෙන නවතම යතුරු පැදි අතරින් යමහා සමාගමේ FZ මාදිලියට ඇත්තේ ඉමහත් ජනප්‍රිය තාවයකි. සෑම වසරකම යමහා සමාගම

නවීන තාක්ෂණයන්ට අනුකූලව කාලයට ගැලපෙන යතුරුපැදි හදුන්වාදෙයි. මේතාක් පැමිණි Fz 2.0 වලට වඩා පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙහි දක්නට ලැබෙයි. යමහා R15 යතුරු පැදියේ ඇති ගුණාංග වලට බෙහෙවින් සමානව මෙහි specification ඉහල නංවා ඇත. ඉදිරි පස LED ලයිට් සහිත ආකර්ශනීය මුහුණත. Fz 2.0 වලට සාපේක්ෂව ඉදිරිපස සහ පිටුවස රෝද සඳහා Disk intermission තිරිංග පද්ධතිය, පිටුපස ආකර්ශණීය Mud Guard එක පිටතින් අපට පෙනෙන වෙනස්කම් වෙයි.


මීට අමතරව එන්ජින් ධාරිතාවය 249cc (20.69 Bhp @ 8000 rpm together with twenty Nm at 6000 rpm) වෙයි. Blue pith තාක්ෂණයෙන් යුක්තයි. 5 gear පද්ධතියක්ද, 148 kg බරකින්ද ඇතුලත් වෙනවා. ( Fz 2.0 වලට වඩා කිලෝ 16කින් බර වැඩියි.) ඒවගේම තෙල් ටැංකියට උපරිම පෙට්‍රල් ලීටර් 14ක් ගහන්න පුළුවන්. තෝරා ගැනීමට වර්ණ තුනකින් පැමිණෙනවා.


  •  Knight Black

  •  Ballistic Blue


  • Warrior White
Key Facts About Yamaha FZ25
  1.   Displacement – 249cc, Air Cooled
  2.   Engine – Fuel injected, 1-cylinder, 4-stroke, Blue Core
  3.   Maximum Power – 20.69 Bhp @ 8000 rpm
  4.   Maximum Torque – twenty Nm @ 6000 rpm
  5.   Gearbox – 5-speed Transmission
  6.   Price – INR 1,19,500 (ex-showroom Delhi)
  7.   The Most-Affordable 250cc Bike inwards India
  8.   The Most Fuel-Efficient 250cc Motorcycle
  9.   Lightest Bike inwards its Class (148 kg)
  10.   1st Bike inwards its Class amongst All-LED Headlight
  11.   Available inwards three shades – Black, Blue, White
  12.   Front Brake – 282mm Single Disc
  13.   Rear Brake – 220mm Single Disc
  14.   Front Suspension – Telescopic Forks
  15.   Rear Suspension – Monoshock
  16.   LED Headlight together with Tail Light
  17.   All-Digital Instrument Console
  18.   Front Tyre – 100/80-17 M/C 52P
  19.   Rear Tyre – 140/70-17 M/C 66S
  20.   Front Wheel – 17 M/C x MT 2.50
  21.   Rear Wheel – 17 M/C x MT 4.00
  22.   Overall Length – 2015 mm
  23.   Overall Width – 770 mm
  24.   Overall Height – 1075 mm
  25.   Ground Clearance – 160 mm
  26.   Seat Height – 795 mm
  27.   Wheelbase – 1360 mm
  28.   Kerb/Wet Weight – 148 kg
  29.   Fuel Tank Capacity – fourteen litres
  30.   Oil tank capacity – 1.55 litres
  31.   Turning Circle – 2.5 mtr






FZ25
හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.