නවීන තාක්ෂණයන්ට අනුකූලව කාලයට ගැලපෙන යතුරුපැදි හදුන්වාදෙයි. මේතාක් පැමිණි Fz 2.0 වලට වඩා පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙහි දක්නට ලැබෙයි. යමහා R15 යතුරු පැදියේ ඇති ගුණාංග වලට බෙහෙවින් සමානව මෙහි specification ඉහල නංවා ඇත. ඉදිරි පස LED ලයිට් සහිත ආකර්ශනීය මුහුණත. Fz 2.0 වලට සාපේක්ෂව ඉදිරිපස සහ පිටුවස රෝද සඳහා Disk intermission තිරිංග පද්ධතිය, පිටුපස ආකර්ශණීය Mud Guard එක පිටතින් අපට පෙනෙන වෙනස්කම් වෙයි.
මීට අමතරව එන්ජින් ධාරිතාවය 249cc (20.69 Bhp @ 8000 rpm together with twenty Nm at 6000 rpm) වෙයි. Blue pith තාක්ෂණයෙන් යුක්තයි. 5 gear පද්ධතියක්ද, 148 kg බරකින්ද ඇතුලත් වෙනවා. ( Fz 2.0 වලට වඩා කිලෝ 16කින් බර වැඩියි.) ඒවගේම තෙල් ටැංකියට උපරිම පෙට්‍රල් ලීටර් 14ක් ගහන්න පුළුවන්. තෝරා ගැනීමට වර්ණ තුනකින් පැමිණෙනවා.
FZ25 හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.
- Knight Black
- Ballistic Blue
- Warrior White
Key Facts About Yamaha FZ25
- Displacement – 249cc, Air Cooled
- Engine – Fuel injected, 1-cylinder, 4-stroke, Blue Core
- Maximum Power – 20.69 Bhp @ 8000 rpm
- Maximum Torque – twenty Nm @ 6000 rpm
- Gearbox – 5-speed Transmission
- Price – INR 1,19,500 (ex-showroom Delhi)
- The Most-Affordable 250cc Bike inwards India
- The Most Fuel-Efficient 250cc Motorcycle
- Lightest Bike inwards its Class (148 kg)
- 1st Bike inwards its Class amongst All-LED Headlight
- Available inwards three shades – Black, Blue, White
- Front Brake – 282mm Single Disc
- Rear Brake – 220mm Single Disc
- Front Suspension – Telescopic Forks
- Rear Suspension – Monoshock
- LED Headlight together with Tail Light
- All-Digital Instrument Console
- Front Tyre – 100/80-17 M/C 52P
- Rear Tyre – 140/70-17 M/C 66S
- Front Wheel – 17 M/C x MT 2.50
- Rear Wheel – 17 M/C x MT 4.00
- Overall Length – 2015 mm
- Overall Width – 770 mm
- Overall Height – 1075 mm
- Ground Clearance – 160 mm
- Seat Height – 795 mm
- Wheelbase – 1360 mm
- Kerb/Wet Weight – 148 kg
- Fuel Tank Capacity – fourteen litres
- Oil tank capacity – 1.55 litres
- Turning Circle – 2.5 mtr
FZ25 හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.