Photo Editor Online Inwards Your Computer

 Photo editor online  inward your computer
Photoshop online වැඩ කරන විදිය.

ෆොටෝශොප් මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් නොකර ඔන්ලයින් වැඩ ගන්න ආකරය මෙම ලිපියෙන් කියලා දෙනවා.
 
මේ කාරණය නොදන්න අයට දැන ගන්න තමයි මේක කියලා දෙන්නේ. ෆොටෝශොප් මුදුකාංගය සාමාන්‍යයෙන් ඩවුන්ලෝඞ් කරනවා නම් ගිගාබයිට් 1 ක් වත් වෙනවා. මේක ඩවුන්ලෝඞ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.


 අවුරුදු පහතින් දාලා තියෙන ලින්ක් වලට ගිහින් ඔයාට කැමති ෆොටෝශොප් ඔන්ලයින් වර්ශන් එකක වැඩ කරන්න පුලූවන්. ඔෆිස්වල වැඩ කරන අයට එහෙම ගොඩක් වැදගත්.

මෙන්න Original Photo store Online සයිට් එක
 Photo editor online  inward your computer

මෙන්න තවත් එකක්.