Samsung Galaxy Note7

 Samsung Milky Way Note7සැම්සුන් නෝට් පවුලේ අලුත් සාමාජිකයා.

දවසින් දවස දියුණුවෙන තාක්ෂණික ලෝකය තුල ස්මාර්ට් ෆෝන් වලට පවතින්නේ ප්‍රමුඛ ස්ථානයක්. සතියෙන් සතියට නවතම තාක්ෂණයන් රැගත්

ස්මාර්ට් ෆෝන් දැන් වෙළදපොලට පැමිණෙනවා. ඔන්න සැම්සුන් සමාගමේ නෝට්  7 නවතම සංස්කරණය නිල වශයෙන් ගැනුම්කරුවන් වෙත හදුන්වා දුන්නා. ඉතාමත් ආකාර්ශණීය පෙනුමක් සමග උපරිම Specification මෙහි අන්තර්ගත වෙනවා. බලන්න හදුන්වාදෙන වීඩියෝව.

 

Note 7 හි ඇතුලත් ගුණාංග.

ඡායාරූප කිහිපයක්.