Xtreme Download Manager

 Xtreme Download Manager
ඕනෙම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න XDM මෘදුකාංගය.

ගොඩක් අය බාවිතා කරන IDM  ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයට ආදේශක මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.


100% ක් නොමිලේ බාවිතා කිරීමට හැකි මෘදුකාංගයකි. බලන්න ස්ක්‍රීන්ශොට්.


Opera, Chrome, Firefox වැනි ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් සඳහා මෙය සහාය දක්වයි. යූටියුබ් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝවේ Quality එක තේරීමෙන් ඩවුන්ලෝඩ් කිරීමටද හැකියාව පවතී. බලන්න පහත ස්ක්‍රීන්ශොට් එක.


මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් සහ මැක් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වයි.

Technical Details

  • Software Name : Xtreme Download Manager
  • File size : xi MB ( windows )
  • Requirements : Windows , Linux, Mac
  • License : Free
  • Developer Website : xdman.sourceforge.net