Winx Mediatrans

Transfer together with backup iPhone iPad video music to WinX MediaTransඇපල් අයිෆෝන්, ටැබ් සඳහා
WinX MediaTrans මෘදුකාංගය.

ඇපල් Device වලට සිංදු, වීඩියෝ, පින්තූර ඇතුලත් කරන්න සහ පරිගණකයට save කරගන්න මෙම මෘදුකාංගය ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.


අපි සාමාන්‍යයෙන් බාවිතා කරන iTunes වලින් මේ වැඩේ කරන්න ටිකක් අපහසුයි. iTunes මගින් Auto Sync වෙන නිසා Device එකේ ඇතුලත් දත්ත පවා අපිට නැතිවෙන අවස්ථා තිබෙනවා. මේ මෘදුකාංගය user friendly නිර්මාණය කරලා තියෙන නිසා ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්නත් හරිම පහසුයි.

  • Export all or selected photos from iPad, iPhone (7/6S) to PC without iTunes restrictions.  8 seconds for 100 4K photos transfer.
  • Transfer together with backup iPhone iPad video music to/from PC. Build, sync, larn by files.
  • Auto discovery together with convert 4K, MKV, FLV, AVI together with other iOS-unsupported video format to MP4 for iDevice inwards batch or separately. Convert music to MP3/AAC.
  • Turn iPhone to costless USB to shop whatever files, from Word, to Excel, PDF, apps, etc.
  • Import/export iBook, together with convert EPUB to PDF, TXT together with HTML
  • Make iPhone ringtones yesteryear waveform cropping, export /delete/edit ringtone.
  • Customize output paths, intelligently recollect user preference of photograph grouping together with persuasion mode.
  • Manage Voice Memos, iTunes U together with Podcast.
  • Support Intel QSV & Nvidia NVENC hardware acceleration, making it the No.1 fast iPhone transfer.
බලන්න ස්ක්‍රීන්ශොට්





මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගන්න.

Technical Details

  • Software Name :  WinX MediaTrans
  • File size : 22.5 MB
  • Requirements : Windows All
  • License: Free Trial
  • Publisher website :  www.winxdvd.com