Designed Yesteryear Apple Tree Inwards California

 Designed past times Apple inwards California
ස්ටීව් ජොබ්ස්ට උපහාරයක් වශයෙන් ඇපල් සමාගමෙන් වීඩියෝවක්.

හුඟක් දෙනෙක් දන්නේ "අැපල්" ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගමක් විදියටයි. නමුත් මේ වෙනකොට අැපල් සමාගම


විවිධ වූ භාණ්ඩ වර්ග 460 වැඩි ප්‍රමාණයක් නිපදවලා තිබෙනවා. එ් භාණ්ඩ වර්ග මොනවාද කියා දැනගන්න අලුත් ලිපිය මෙතනින් පිවිස බලන්න. එ් වගේම අැපල් සමාගම ගොඩනැගුණු විදිය දැනගන්න අප ශෙයා කරපු ලිපිය මෙතනින් පිවිස බලන්න. වසර විස්සක් තිස්සේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වාගෙන යන මේ ඇපල් සමාගම හැම නිෂ්පාදනයක් මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ කුඩා පැන්සලකින්. ඒ විදිහට පැනසලකින් දහසක් දෙනෙක්ගේ අදහස් මත නිර්මාණය වුණු භාණ්ඩ අද ලෝකය දිනාගෙන තියෙනවා කිව්වොත් නිවැරදියි.

ඉතිං මේ විදිහට නිර්මාණය කරපු සියලුම නිෂ්පාදනයන් වල මතකය යළි අවදි කිරීමට සහ ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ට උපහාරයක් වශයෙන් ඇපල් සමාගම වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා. මේ සම්බන්ධව අැපල් වෙබ් පිටුව මගින්ද දැනුවත් කරණු ලැබුවා.
බලන්න එම වීඩියෝව පහතින්.