The Novel Macbook Pro

 The novel MacBook Pro
ඇපල් සමාගමේ නවතම මැක්බුක් පරිගණකය.

නවතම තාක්ෂණික ක්‍රම සහ උපා‍ංග හදුන්වාදෙන ඇපල් සමාගම විසින් 2016 වසරේ නිකුත්කල නවතම MacBook Pro හි නිල වීඩියෝ අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.


ඉතාමත් පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙවර මැක්බුක් පරිගණකයේ අපිට දකින්න පුළුවන්. 4K වීඩියෝ සහායවන ඩිස්ප්ලේ එක්ද, සවුන්ඩ් කොලටිය වැඩි ස්පීකර් යුගලයක්ද, අලුතෙන් මැක්බුක් වලට එකතු වූ Touch Bar එකක් සහ Touch ID too security පද්ධතියක් ඇතුලත් වෙනවා.




මේ Touch Bar එක මගින් video scroll bar එකක් , අකුරු ටයිප් කිරීමේදී අවශ්‍ය smiles bar එකක්, වැනි Tools customize කිරීමෙන් ලබාගන්න පුලුවන්. බලන්න පහතින් හදුන්වාදෙන විඩියෝ.







MacBook
පරිගණක ආගමන්මග පෙන්වන වීඩියෝව.



මිල ගණන් බලන්න මෙතනින් පිවිසෙන්න වෙබ් අඩවියට.

15" inch Display MacBook Pro specification
  • Touch Bar too Touch ID
  • 512 GB Storage
  • 2.7GHz quad-core Intel Core i7 processor
  • Turbo Boost upwards to 3.6GHz
  • 16GB 2133MHz memory
  • 512GB PCIe-based SSD1
  • VGA Radeon Pro 455 amongst 2GB memory
  • Four Thunderbolt three ports