Iphone Vii Addition Waterproof Exam Past Times Iraj

 iPhone vii Plus Waterproof Test yesteryear irajඇපල් අයිෆෝන් 7 Plus එකට වතුර යනවද නැද්ද බලමු.

ස්මාර්ට්ෆෝන් අතර අංක එකේ පවතින ඇපල් සමාගම විසින් මෑතකදී වෙළදපොලට නිකුත්කල  ඇපල් අයිෆෝන් 7 හි තිරය තරමක් විශාල අයිෆෝන්

7 Plus වලට waterproof Test එකක් අපේ රටේදී ප්‍රථම වතාවට ඉරාජ් විසින් අත්හදා බැලුවා. ඔන්න මේ විඩීයෝ එක බලලා ඔයාලගේ හිතේ අයිෆෝන් 7 Water proof ගැන තිබුණ සැකය නිරාකරණය කරගන්න පුලුවන්.